කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල……

මට හිතෙනවා මිනිස්සු හරිම ආත්මාර්තකාමි කියල. තමන්ට වැඩක් කර ගන්න ඕන වෙනකල් හරිම ආදරෙයි. ඊට පස්සේ අපිට පුංචි හරි උදව්වක් ඕන උනාම ඒ අයගෙ වචන උනත් අපිව රිද්දන්නයි බලන්නෙ. මන් හරි indipendend විදිහට ඉන්න කැමති කෙනෙක්. ඒත් කෙනෙක්ට ඒක මගෙ අහංකාරකම විදිහට පෙන්න පුලුවන්. ඒත් මමත් මනුස්සයෙක් නෙ. මටත් කාගෙ හරි උදව් ඕන වෙනවා. ඒContinue reading “කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල……”

තව කෙනෙක්ගේ මානසික පීඩනයට හේතුවක් නොවී ඉමු.

හැම මොහොතේම අපි තව කෙනෙක්ට ජීවත් වෙන්න ආස හිතෙන්න හේතුවක් වෙන්න ඕනෙ. දෙවියෝ අපිව මවලා තියෙන්නේ හේතුවක් එක්ක. අපි තව කෙනෙක්ගෙ ජීවිතේ එයාට ජීවත් වෙන්න තියන ආසව නැති කරලා දානව නම් අපි අසාර්ථක මිනිස්සු.බුදුහාමුදුරුවා දේශනා කරලා තියනවා හේතු පල දර්ශනය කියලා දර්ශනක්.ඒකෙන් උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා හේතුව නැති වෙලා යනContinue reading “තව කෙනෙක්ගේ මානසික පීඩනයට හේතුවක් නොවී ඉමු.”

හිතන්න යමක්….

සමහරක් පැල්ලම් තියනවා රෙදි වල ඒවා පේන්නෙ රෙදි තෙමුනාම.. ඒ වගේම අඩන මිනිස්සුන්ගේ දුක විතරයි සමාජෙට පේන්නෙ. කෙනෙක්ගෙ හිනාව පිටිපස්සෙ තියන දුක ගොඩක් අයට පේන් නෑ. ඒත් ඇත්තටම දුක විදගෙන ඉන්න මිනිස්සු ගාව හරි හයිය හිතක් වගේම හරි ලස්සන හිනාවකුත් තියනවා. බොරුවට දුකයි කිය කිය අඩන මිනිස්සු ඇත්තටම අඩන්නේ දුකටම නෙමෙ තියන දෙයින් සැනසෙන්න බැරුව.Continue reading “හිතන්න යමක්….”

Folee bulb….

දින අවසන් වී ගැබ් ගෙල විවර නොවන අවස්ථා වලදී ගැබ් ගෙල විවර විමට උදව්වක් වශයෙන් folee දමයි. උපත් මාර්ගයෙන් මෙය ඇතුළු කරන අතර ඇතුළත් කිරීමෙන් පසු ඇවිදින විට එය ඉවතට පැමිනේ.

ගෙදරදීම face pack එකක් කර ගමු…. ස්වාභාවිකව….

සාපේක්ෂව අපි හැමෝම කැමති ලස්සනට ඉන්න… ඉතින් saloon එහෙකට ගිහින් facial එකක් කර ගන්න ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් අපේ pocket එකට තට්ටු නොවී ගෙදරදීම පහසුවෙන් facial එකක් කර ගමු… මුලින්ම අපේ මුහුණ හොදින් පිරිසිදු කර ගන්න ඕනා. ඔයා සාමාන්‍යයෙන් භාවිතා කරන face wosh එක පාවිච්චි කරලා ඔයාගෙ මුහුණ හොදින් පිරිසිදු කර ගන්න. ඊට පස්සේContinue reading “ගෙදරදීම face pack එකක් කර ගමු…. ස්වාභාවිකව….”

Motherhood in sinhala… අම්මාට ආදරෙන්….

ගොඩක් දෙනා කතා නොකරන පැතිකඩක්… චූටි පැටියෙක් මේ ලොකෙට ගෙනාවට පස්සේ ගෙදර අය ගොඩක් සතුටු වෙනවා.♥️♥️♥️ එයා ගැන වැඩි අවදානයක් දෙනවා. ඒත් මේ සේරටම අම්මාව අමතක වෙනවා. ඒක ගොඩක් නරක දෙයක්. අලුත්ම අම්මා කෙනෙක් නම් චුටි බබාට කුක්කු දෙන්න දන් නෑ. එයාට මානසිකව ලොකු උදව්වක් ඕන ගෙදර හමෝගෙන්ම. In my expireance… දෝනි මැනික හම්බෙලා ගෙදරContinue reading “Motherhood in sinhala… අම්මාට ආදරෙන්….”

Design a site like this with WordPress.com
Get started