කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල……

මට හිතෙනවා මිනිස්සු හරිම ආත්මාර්තකාමි කියල. තමන්ට වැඩක් කර ගන්න ඕන වෙනකල් හරිම ආදරෙයි. ඊට පස්සේ අපිට පුංචි හරි උදව්වක් ඕන උනාම ඒ අයගෙ වචන උනත් අපිව රිද්දන්නයි බලන්නෙ.

මන් හරි indipendend විදිහට ඉන්න කැමති කෙනෙක්. ඒත් කෙනෙක්ට ඒක මගෙ අහංකාරකම විදිහට පෙන්න පුලුවන්. ඒත් මමත් මනුස්සයෙක් නෙ. මටත් කාගෙ හරි උදව් ඕන වෙනවා.

ඒ වෙලාවට කවුරුත් මගෙ උදවවට නෑ කියලා තෙරුනාම හිතට දැනෙන අසරනකම වචනයෙන් විස්තර කරන්න හරිම අමාරුයි.

Published by අදිති රිහානා

no more..

Leave a comment

Design a site like this with WordPress.com
Get started