අලුත් අම්මලා ගොඩක්ම බය වෙන තැනක් තමා පුංචි පැටියට එන්නත් ලබා දීම කිය්න්නේ.. ❤❤❤
ඒකෙනුත් පලවෙනියටම ලබා දෙන මාස දෙකෙන් ලබා දෙන එන්නත අලුත් අම්මලගෙ පලවෙනි අත්දැකීමනේ. ඉතින් එයාලා හරී බයයි.😘😘😘😘
මගෙ චූටි පැටියට බෙහෙත් විදින දවස කියන්නෙත් මන් බයෙන්ම ඉන්න දවසක්. කකුලටයි අතටයි විදින මේ බෙහෙත් එක විද්දට පස්සේ චුටි පැටියට උන ගැනෙනවා. මගෙ පැටියටත් දවස් 3ක් උන තිබුනා. අඩනවා. කෙදිරි ගානවා. ඒ සාමාන්‍ය ලක්ශන. අපේ අලුත් චූටි අම්මලා ඒ ගැන බය වෙන්ඩ එපා.
පැටියට අමාරු වෙන එක පොඩ්ඩක් පාලනය කරන්න පොඩි වැඩක් කියන්නම්. ගොඩක් වෙලාවට මිඩ්වයිෆ් නෝනා නම් කැමති නැති වෙයි. ඒත් පැනඩෝල් පැනිය චුට්ටක් පොවන් ගියාම එයාට අමාරු වෙන එක පොඩ්ඩක් ශේප් වෙන්වා.
ඉතින් චුටි බබාල හම්බෙලා ඉන්න හම්බෙන්න ඉන්න චුූටි බන්ඩි පුරවගන්න බලන් ඉන්න ඔයාලා හැමෝටම බුදුසරණයි! පත්තිනි මෑනි පිහිටයි..🙏🙏🙏🙏❤❤❤