හිතන්න යමක්….

සමහරක් පැල්ලම් තියනවා රෙදි වල ඒවා පේන්නෙ රෙදි තෙමුනාම.. ඒ වගේම අඩන මිනිස්සුන්ගේ දුක විතරයි සමාජෙට පේන්නෙ. කෙනෙක්ගෙ හිනාව පිටිපස්සෙ තියන දුක ගොඩක් අයට පේන් නෑ.

ඒත් ඇත්තටම දුක විදගෙන ඉන්න මිනිස්සු ගාව හරි හයිය හිතක් වගේම හරි ලස්සන හිනාවකුත් තියනවා. බොරුවට දුකයි කිය කිය අඩන මිනිස්සු ඇත්තටම අඩන්නේ දුකටම නෙමෙ තියන දෙයින් සැනසෙන්න බැරුව.

ආදරෙ කියන්නෙ හරි ලස්සන දෙයක්. පුලුවන් හැමෝටම ආදරේ දෙන්න. සතෙක්ට උනත් ඔයාගෙ ආදරේ මහ මෙරක් තරමට වටිනවා.

ඊටත් වඩා වටින දේ තමා තමන් තමන්ට ආදරේ කරන්න. Plz be positive all time. And love you.

Published by අදිති රිහානා

no more..

Leave a comment

Design a site like this with WordPress.com
Get started