ගෙදරදීම face pack එකක් කර ගමු…. ස්වාභාවිකව….

සාපේක්ෂව අපි හැමෝම කැමති ලස්සනට ඉන්න… ඉතින් saloon එහෙකට ගිහින් facial එකක් කර ගන්න ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් අපේ pocket එකට තට්ටු නොවී ගෙදරදීම පහසුවෙන් facial එකක් කර ගමු…

මුලින්ම අපේ මුහුණ හොදින් පිරිසිදු කර ගන්න ඕනා. ඔයා සාමාන්‍යයෙන් භාවිතා කරන face wosh එක පාවිච්චි කරලා ඔයාගෙ මුහුණ හොදින් පිරිසිදු කර ගන්න. ඊට පස්සේ මුහුනේ තියන මැරුන හම ඉවත් කර ගන්න scrub කරන්න ඕනා. ඒකට ඔයාට ඕන වෙනවා කෝපි කුඩු, පිරිසිදු පොල් තෙල් , සීනි ටිකක්. මේවා ටික ටික අරන් පේස්ට් එකක් හදලා මුහුණ උඩු අතට සම්බාහනය කරන්න. අත ගොඩක් තද කරන්න එපා. හරිම මෘදුව සම්බාහනය කරන්න….👍👍👍 ඔයා දැන් මැරුනු හම ඉවත් කරන් ඉවරයි. දැන් කරන්න ඕනෙ මුහුණ හොදින් උනු වතුර දුම් වලින් තවා ගන්න එක. එහෙම් හොදට steem කර ගන්න. ඊට පස්සේ dark head ඉවත් කරන tool එහෙකින් ඒවා අයින් කර ගන්න. ඊට පස්සේ face pack එක ආලේප කර ගන්න. ඒකට ඕනෙ අමු හ past ටිකක් , සුදු හදුන් , රෝස වතුර එවා දාලා past එකක් හදන්. ඝන තට්ටුක් ආලේප කරලා විනාඩි විස්සක් ඉදලා මද රස්නේ වතුරෙන් මුහුන සෝද ගන්න. දැන් ඔයාට තියෙන්නේ ඔයා ගාන toner එකෙන් හරි රෝස වතුර හරි ආලේප කර ගන්න.

ඒ විදිහට තමයි facial එකක් කර ගන්නේ. දැන් ඔයාට ගෙදරදීම facial එකක් කර ගන්න පුලුවන්. ♥️♥️♥️♥️♥️♥️

Published by අදිති රිහානා

no more..

Leave a comment

Design a site like this with WordPress.com
Get started