Motherhood in sinhala… අම්මාට ආදරෙන්….

ගොඩක් දෙනා කතා නොකරන පැතිකඩක්…

ූටි පැටියෙක් මේ ලොකෙට ගෙනාවට පස්සේ ගෙදර අය ගොඩක් සතුටු වෙනවා.♥️♥️♥️ එයා ගැන වැඩි අවදානයක් දෙනවා. ඒත් මේ සේරටම අම්මාව අමතක වෙනවා. ඒක ගොඩක් නරක දෙයක්.

අලුත්ම අම්මා කෙනෙක් නම් චුටි බබාට කුක්කු දෙන්න දන් නෑ. එයාට මානසිකව ලොකු උදව්වක් ඕන ගෙදර හමෝගෙන්ම.

In my expireance…

දෝනි මැනික හම්බෙලා ගෙදර ආවට පස්සේ මට ලොකු අභියෝග රැසකට මුහුන දෙන්න සිද්ද උනා. මගේ චූටි පැටියට කිරි බොන්න තෙරෙන් නෑ. මට එයාට කුක්කු දෙන්න තෙරෙන් නෑ. එයා අඩනවා. නලවන්න දන් නෑ. එයා බඩගිනි වෙලා අඩනව කියලා තෙරෙනකොට මට ඇඩෙනවා. එයාලා physically මට ගොඩක් උදව් කරා. ඒත් එයාලට මගේ mentally පැත්ත අමතක උනා.

දෝනිට ටික දවසක් යද්දී මගෙ nipals පැලිලා මට ලොකු වේදනාවක් දැනුනා. ඒක අනිත් අය දැක්කේ බබාට කිරි දෙන්න වෙනවට මන් බොරු කරනවා කියල. ඒ වෙලේ දැනුන දුක මට විස්තර කරන්න වචන නෑ.

බබෙක් ලැබුනා කියන්නේ එයාව ලොකු කරන්න ලොකු අභියෝගයක් අම්මට පැවරෙනවා. ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න නම් ඒ අම්මට මානසිකව ශක්තිමත් වෙන්න සිද්ද වෙනවා….

අම්මා කියන්නෙම ප්‍රෂ්න වලට උත්තර පත්‍රයක්…

Published by අදිති රිහානා

no more..

Leave a comment

Design a site like this with WordPress.com
Get started