අලුත් අම්මා කෙනෙක් පැටියෙක් හම්බෙලා ගෙදර ගෙනාපුවාම ඒ අම්මාට හරි අමාරුයි . පැටියට කිරි දෙන්නෙත් ගොඩක් අමාරුවෙන් . ඉතින් මේ අලුත් අම්මට උපදෙස් ගොඩක් හම්බෙනවා. පවුල් සෞක්‍ය සේවිකාවගෙන්, ගෙදර අයගෙන්. ඒත් පොඩ්ඩක් නැවතිලා හිතන්න ඒ අම්මට ඒ තරම්ම උදව් හම්බෙනවද කියලා.
පෝස්පාඩම් ඩිප්ප්‍රෙශන් තත්ත්වයට පත්වෙන අම්මලා ගොඩක් දෙනෙක්ගේ හේතුව තමා මේ උපදෙස් උදව් ඉක්මවා යාම.

මගෙ හිතට දැනෙන දේ මන් අකුරු කරන්නෙ. තව කෙනෙක් දිහා කාරුනිකව බලලා එයාට උදව්වක් කරන්න පුලුවන් නම් ඒක තමා ගොඩක් ම වටින දේ.